Author: Author
කොළඹ නාගරික ජනතාවගේ උද්ධමනය පහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2024 ... Read More
මැතිවරණ පැමිණිලි ඉහළට
ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි (103) ක් වාර්තා වී තිබෙනවා . එමෙන්ම 2024-9-26 සිට ඊයේ (29) දිනය වන විට වාර්තා වී ඇති ... Read More
ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස සුමති ධර් ම වර් ධන පත්කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස ... Read More
රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් ... Read More
සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය පැවැත්වෙනවා – විභාග කොමසාරිස්
කිසිදු අයුරකින් උසස් පෙළ විභාගය කල් නොදමන බවත්, එය සැලසුම් කර ඇති පරිදි ලබන මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ... Read More
මැණික් ප්‍රදර්ශනය ලබන ජනවාරියේදී
ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශනය වන ජෙම් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි මස 8,9 සහ 10 යන දිනවලදී බෙන්තොට ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි. ... Read More
දීපවාලී උත්සවය හේතුවෙන් මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු
දීපාවලි උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරනවා. මෙසේ ලබා දෙන නිවාඩුව ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ... Read More
දීපාවලියට වතු ජනතාවගේ දීමනාව දසදහසකින් ඉහළට
රාජ්‍ය වැවිලි සමාගම් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබෙනවා. රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය ... Read More

