Author: Author
ලබන වසරේ සිට රාජ්‍ය සේවයින්ට වැටුප් වැඩි කිරීමක් කරනවා – ඇමති විජිත
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (29) පැවැති කැබිනට් ... Read More
මහනුවර නගරයට තවදුරටත් ජල සැපයුම අත්හිටුවයි
මහනුවර නගරය ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ පවසනවා. ජල නලයක ඊයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් ... Read More
ආරුගම්බේ ප්‍රහාරයට සැරසුණු තවත් පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි
රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු හෙළි වූ බව අපරාධ පරීක්ෂණ ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් ... Read More
කමිඳු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහලම තැනට
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ වැඩිම සාමාන්‍ය හිමි ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්ව තිබෙනවා. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ 94.3ක ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමිනුයි ඔහු ... Read More
හෝටල්වල පැවැත්වෙන දේශපාලන සංග්‍රහ කටයුතුවලට මැතිවරණ කොමිසමෙන් වැට
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ ... Read More
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන Wifi ගැන වඩාත් සැලකිලිමත් වෙන්නයි ජනතාවට දැනුම් දීමක්
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ... Read More
සූකර උණ පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට්ටුවක් එළියට
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More
ලාෆ් ගෑස් ගැන දැනුම්දීමක්
වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් ... Read More
අද ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ... Read More

