Author: Author
ඩෙංගු යළි ඔළුව උස්සයි
ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. ඒ අනුව පසුගිය ... Read More
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නැයි නාමල් ආණ්ඩුවෙන් ඉල්ලයි
මෙරට ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු ... Read More
තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන තිස්වනදා ආරම්භ වෙයි
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන තිස්වනදා පළමුවනදා සහ හතරවනදා යන දිනයන් හිදී සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ... Read More
රාජ්‍ය සේවයේ වැටුප් වැටුප් වැඩි කරනවා කිව්වට රනිල් මුදල් වෙන්කරලා නෑ
රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජාතික ... Read More
ආරුගම්බේ සිද්ධිය ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ ... Read More
තලපති විජේගේ මංගල දේශපාලන රැළියට අති විශාල ජනතාවක්
ඉන්දීය නළු විජේගේ මංගල දේශපාලන රැළිය සඳහා අති විශාල පිරිසක් එක්වුණා. තමිලාග වෙට්‍රි කසාගම් නියෝජනය කරමින් ඉන්දීය සුපිරි නළු තලපති විජේ 2026 වසරේ ප්‍රාන්ත මැතිවරණයට ... Read More
චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය ගැන ඉදිරිපත් කළ කරුණු ව්‍යාජ බව කමිටු වාර් තාවෙන් ඔප්පු වනවා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර් තා වැඩසටහනේ ඇතුළත් කරුණු ව්‍යාජ ඒවා බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු ... Read More
විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 25ට කල්යයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා කල්තැබුවා. 2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට ... Read More
සහල් සහ වී තොග සම්බන්ධ වාර් තාව අද ජනපති අතට
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව අද (28) දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ ... Read More

