Author: Author
වැඩිම ඩෙංගු රෝගීන් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් හතලිස් එක්දහස් හත්සිය දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. වැඩිම ඩෙංගු රෝගීන් ... Read More
රන්ජන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඉදිරි මහ මැතිවරණය සඳහා ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ... Read More
ආරුගම්බේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන් තිදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගනී
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. ... Read More
පැරදුනානම් නම් ගෙදරට වෙලා ඉන්න, අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා. ඒ, මහ මැතිවරණය වෙනුවෙන් පුත්තලම පැවති ... Read More
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට සැරසෙයි
රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ ... Read More
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව පිළිබඳ මානව හිමිකම් කොමිසමේ තීන්දුව ලබන 30 වැනිදා
පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මානව හිමිකම් කොමිසම ලබන 30 වැනිදා රැස්වෙයි. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා ... Read More
ඇල්පිටිය ඡන්ද විමසීම හෙට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ලොහාන් රත්වත්තේට අධිකරණයේ පෙනීසිටින්නැයි නියෝග
හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට ලබන වසරේ ජනවාරි මස 30වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. ඒ ඔහු එම ... Read More
අදත් ගුවන් යානයක බෝම්බ බියක්
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන හදිසි ගොඩ බස්සවා තිබෙනවා. එම ගුවන් සේවයේ ... Read More

