Author: Author

දමිළ ජාතික ජනතා පෙරමුණේ නායකයා අත්අඩංගුවට

Author- October 24, 2024

දමිළ ජාතික ජනතා පෙරමුණේ නායක හා යාපනය දිස්ත්‍රික්ක අපේක්ෂක ගජේන්ද්‍රකුමාර් පොන්නම්පලම් අද (24) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙල්ලියඩි ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ කටයුත්තක් අතරතුර මැතිවරණ ... Read More

බිත්තර මිල අඩු කරන ආකාරය ගැන එකඟතාවයක්

Author- October 24, 2024

බිත්තරයක් රු.41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි ලෙස වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු ... Read More

සහල් නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්

Author- October 24, 2024

පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර් තු මාසයවන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළදපොළට නිකුත් කිරීමේ හැකියාව ... Read More

ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය යථා තත්ත්වයට පත් කරනවා

Author- October 24, 2024

ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (24) පැවැති විශේෂ ... Read More

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Author- October 24, 2024

ආරුගම්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් පවතිනවා. ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට පහරදීමේ තර්ජනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ... Read More

අපිව පාවිච්චි කරලා, දේශපාලන දඩයම පටන් ගෙන – නාමල්

Author- October 24, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ. අද පෙරවරු 09.00ට පමණ ... Read More

කැලණිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Author- October 24, 2024

කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ (23) පස්වරුවේ අනතුර සිදු ... Read More

ඊශ්‍රායල ජාතික‍යින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීම සඳහා දුරකථන අංකයක්

Author- October 24, 2024

සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකින් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඔවුන් හට ... Read More

නාමල් CIDයට එයි

Author- October 24, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න - ... Read More

ටාසන් දිවි ගමනට සමු දෙයි

Author- October 24, 2024

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව ... Read More