Author: Author
අද සිට දින 03ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
අද (24) සිට දින 03ක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.ඒ පසුගිය සති කිහිපයේ පැවති වර්ෂාධික ... Read More
ගත වූ දින 20 තුළ සංචාරකයින් 85,836ක් ලංකාවට ඇවිත්
ගත වූ දින 20 කාලය තුළ මෙරටට සංචාරකයින් 85,836 ක් පැමිණ තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් මාසයේ දෙවන සතියේ පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් ... Read More
ලංකාවට කඩුළු පහක ජයක්
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග අද (23) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ... Read More
ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධියට
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් ... Read More
ඊශ්‍රායල ජාතිකයින් ට ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ... Read More
අද ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු ... Read More
ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්
ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශය පහතින් දැක්වෙයි, "මැදපෙරදිග යුද වාතාවරණය ඇරඹීමත් සමගම ත්‍රස්තවාදී කටයුතු ... Read More
ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතිකයින් ට අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතිකයින් ට අනතුරු ඇඟවීමක් පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය ... Read More
ජොන්ස්ටන් 30 වැනිදා දක්වා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත ... Read More
රුසියානු තානාපති කාර් යාලයත් අනතුරු අඟවයි
කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින් ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් ... Read More

