Author: Author

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ පූර් ණ සහාය ලංකාවට

Author- October 22, 2024

ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සදහා තම පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ... Read More

HIV ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවිමක්

Author- October 22, 2024

එච් අයි වී වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. යම් පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත රෝග පිළිබද සැකයක් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ... Read More

ගම්මන්පිල ඉදිරිපත් කල පාස්කු වාර් තාව පිළිගන්නේ නෑ

Author- October 22, 2024

හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරිපත් කළ ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ... Read More

ඊශ්‍රායලයෙන් බේරුට් අගනුවරට ප්‍රහාරයක්

Author- October 22, 2024

ලෙබනනයේ බේරුට් අගනුවරට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර 13කින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරවලින් මියගිය එක් අයෙකු කුඩා දරුවෙකු බවයි ... Read More

නැගෙනහිර බහාලුම් පර් යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අනුමැතිය

Author- October 22, 2024

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව ... Read More

ජොන්ස්ටන් සම්බන්ධයෙන් CIDයෙන් විශේෂ විමර් ෂණයක්

Author- October 22, 2024

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් ... Read More

ගම්මන්පිලගේ චෝදනාවට මාලිමාවෙන් පිළිතුරු

Author- October 22, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන ... Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ගැන දැනුම්දීමක්

Author- October 22, 2024

චර් චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (22) දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල ... Read More

ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Author- October 22, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම නිහඬ කාලය ලබන 26 වනදා ... Read More

පොහොර සහනාධාරය ගැන නිවේදනයක්

Author- October 22, 2024

මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.ගොවිජන සේවා ... Read More