Author: Author
බෙලිඅත්ත – අනුරාධපුර දුම්රියේ රියැදුරු හා නියාමක ගැන විමර් ශනයක්
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ඊයේ පෙරවරුවේ ධාවනයවූ දුම්රියේ රියදුරු හා දුම්රිය නියාමක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ විනාඩි ... Read More
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ ... Read More
අස්වැසුම වාර් ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් ආරම්භ වෙයි
අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ... Read More
මැදපෙරදිග සැඟවී සිටින කුඩු ජාවාරම්කරුවන් 7ක් භාර වෙන්න සූදානම්
මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වෙමින් භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද ... Read More
උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා
උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද සිට විභාගය අවසන් ... Read More
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන ... Read More
විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා ... Read More
A/L විභාගය අදින් ඇරඹෙයි
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට ... Read More
අද බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම ... Read More
අස්වැසුම ලබන පාර් ශ්‍වයන්ට විශේෂ දැනුම්දීමක්
අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි ... Read More

