Author: Author
පාස්පෝට් අර් බුදය සඳුදා සිට අවසන්
එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් මාධ්‍ය ... Read More
ධීවරයින්ට ඉන්ධන සහනයක්
ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව ... Read More
මාළු මිල ඉහළට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර් ග සඳහන් කරනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ ... Read More
අපේක්ෂකයින්ගේ මනාප අංක තවත් දින දෙකකින්
පාර් ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ දී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ වන විටත් ... Read More
කාර් මික නිෂ්පාදනවල කැපී පෙනෙන වර් ධනයක්
කාර් මික නිෂ්පාදන දර් ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් සියලු මාර්ග වල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මඩකළපුව සිට කොළඹ කොටුව දක්වා ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක ... Read More
ජනපති අපේක්ෂයින් තිදෙනෙක් අදායම් වියදම් වාර් තා දීලා නැහැ
පැවැති 2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට අදාළව ... Read More
මෙරට මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර් තාවීම ඉහළට
මෙරට මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා ඒ අනුව පසුගිය වසරේ නව ... Read More

