Author: Author

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

Author- October 14, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) සිදුවනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා ... Read More

තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Author- October 14, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු ... Read More

හදිසි ආපදා තත්ත්වයට ගුවන් හමුදාව සුදානම් වෙයි

Author- October 13, 2024

අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර ... Read More

හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙකු නිල නිවාසවල ජල ගාස්තු ගෙවා නෑ

Author- October 13, 2024

හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් අය ... Read More

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Author- October 13, 2024

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 1 ... Read More

අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

Author- October 13, 2024

පවතින වර් ෂාවත් සමග බස්නාහිර පළාතේ අධ්‍යපන කොට්ඨාස 03 ක පාසල් හෙට දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සදහන් කළේ, කඩුවෙළ, ... Read More

මෙරට දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්

Author- October 12, 2024

මෙරට තුළ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසා සිටියේ, ... Read More

රාජපක්ෂ පවුලේ කවුරුත් මෙවර ඡන්දේට නෑ

Author- October 12, 2024

වසර 88 කට පසු මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොවීම විශේෂයක්. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ ... Read More

කැළණියේ මාර් ග කිහිපයක් ජලයෙන් යටවෙයි

Author- October 12, 2024

අද උදෑසන 8.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබෙනවා. ඒ, මිලිමීටර් 175.5 ක්. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ... Read More

මාළු මිල පහළට

Author- October 12, 2024

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (11) වැනිදා තරමක් අඩු මිල ගණන් යටතේ අලෙවි වුණා. මේ අනූව එම මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල තරමක ... Read More