Author: Author
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (11) ඉහළ යෑමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 129.64 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,294.03ක් ලෙසයි. එස් ඇන්ඩ් ... Read More
ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම ... Read More
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. එහි පළමුවෙන්ම සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. එසේම හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපා මහතාගේ නමද ... Read More
වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ
ජලගැලීම් හේතුවෙන් ඊයේ දිනයේ වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුමාරුව අද යළි විවෘත කෙරුණා. එම ප්‍රදේශයේ ජලය බැසයාමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා. වර්ෂාවත් ... Read More
සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කරයි
අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන ... Read More
අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මාර් ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත්කරයි
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ... Read More
මැතිවරණ දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් 690ක් සටනට
2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ... Read More
රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ... Read More
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. එම ලැයිතුවට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, විශ්ව විද්‍යාල ආචාර්යරු සහ හිටපු ප්‍රධානියෙක්ද ඇතුළත් කර තිබේ. රන්ජිත් ... Read More
ලබන සතියේ සිට සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක දීමනාවක්
සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් මාසයේ ... Read More

