Author: Author

තවත් මැතිඇමතිවරු පිරිසක් මහ ඡන්දෙට නොඑති

Author- October 11, 2024

හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටී. පසුගිය‍ ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා ... Read More

මේ දේශපාලන පොර පිටියෙන් හොරු රැළම අතුගාලම දාන්න ඕනේ

Author- October 11, 2024

මෙවර පාර් ලිමේන්තු මැතිවරණයෙන් හොරු රැළම, හොරකම් ගෑවිලා හරි හිටපු මිනිස්සු ඔක්කෝම තොලොංචි කරලා දාන්න යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ ... Read More

සජබ ලැයිස්තුවෙන් දමිතා හැලෙයි

Author- October 11, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාමයෝජනා පත්‍රයේ ප්‍රවිණ රංගන ශිල්පා දමිතා අබේරත්නගේ නම ඉවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ ... Read More

ලෝක බිත්තර දිනය අද

Author- October 11, 2024

ලෝක බිත්තර දිනය අදට (11) යෙදී තිබෙනවා. 1996 වසරේදී වියානා නුවරදී පැවැති ජාත්‍යන්තර බිත්තර සමුළුවේදී (International Egg Conference) බිත්තර සඳහා ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි ... Read More

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

Author- October 11, 2024

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටියි. එම නිවේදනය අනුව අත්තනගලු ... Read More

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්වන්න විශේෂ දුරකථන අංකයක්

Author- October 11, 2024

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය ... Read More

2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම් අවසන්

Author- October 11, 2024

2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යහ්න 12:00ට අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් ... Read More

බස් රථ අනතුරක් – 14ක් රෝහලේ

Author- October 11, 2024

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ලංගම බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් ... Read More

තෙල් මිල තවත් ඉහළට

Author- October 11, 2024

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන ... Read More

කොළඹ – අවිස්සාවේල්ල මාර් ගයේ කොටසක් ජලයෙන් යටවෙයි, ඇළට වැටි අයෙකු අතුරුදන්

Author- October 11, 2024

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත මංසන්ධිය සිට හිගුරල මංසන්ධිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ... Read More