Author: Author
කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර ... Read More
ත්‍රිරෝද රථ ගාස්තු පහළට
ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ... Read More
නුවරඑළිය තැපැල් කාර් යාලය ගැන තීරණයක්
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා ... Read More
රටවල් රැසක තානාපතිවරු ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම සඳහා රටවල් රැසක තානාපතිවරු අද (09) පැමිණ සිටියා. මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන්, ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන්, ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය ... Read More
ශ්‍රී ලංකා T20 සංචිතය එළියට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ... Read More
චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් අද සිට උඩරට මාර් ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය ... Read More
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද තීරණාත්මක දවසක්
කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග දෙකෙන් අහිමි පරාජයන්වලට මුහුණු දුන් ... Read More
මහ ඡන්දයට වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම අනිවාර් ය කෙරේ
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර සමඟ වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීම අනිවාර්ය වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ... Read More
වාහන මිල අඩු නොවන ලකුණු
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය මේ වන විට නිල ප්‍රකාශයක් හෝ කිසිදු ස්ථීරමය වැඩපිළිවෙලක් ගෙන නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා. ... Read More
හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයින් සීඝ්‍ර යෙන් ඉහළට
මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක් අම්බලන්ගොඩ ... Read More

