Author: Author
විදේශ ප්‍රේෂණ මුල් මාස දහය තුළ ඩොලර් බිලියන 6 ඉක්මවයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ... Read More
උසස් පෙළ විභාගය හෙටින් ඇරඹෙයි
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙටින් ආරම්භ වන විභාගය දෙසැම්බර් මස 05වන ... Read More
අපේ ජනබල පක්ෂයෙන් තීරණයක්
අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. ... Read More
2026 සම්පූර් ණ අයවැය යෝජනා
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ... Read More
දියවඩන නිලමේ ධූරය යළිත් ප්‍රදීප් නිලංග දෑලට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද ... Read More
අධ්‍යාපනයට අයවැයෙන් ලැබෙන සහන
2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. මේ සඳහා අස්වැසුම ... Read More
ආබාධිත ප්‍රජාවට අයවැයෙන් සහන
රට පුරා විසිරී සිටින මිලියන 1.6ක් පමණ වූ ආබාධිත ප්‍රජාව රටේ සමස්ත ජනගහනයෙන් 7%කි. එම ප්‍රජාවේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා අස්වැසුම වැඩසටහන තුළින් ආබාධිත පුද්ගලයින්ට ... Read More
අයවැය හිඟය 5.2% දක්වා අඩු කරන බව ජනපති පවසයි
මහජන දේපළ සොරාගෙන තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අයවැය 2026 කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක ... Read More
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය
විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ. මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ... Read More
රේගුව වාර් තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ. ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ... Read More

