Author: Author
කොළඹදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ අද (07) අළුයම් කාලයේ දී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ කාන්තාවක් මියගොස් ඇති බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා. මරණකාරිය වයස අවුරුදු ... Read More
පැමිණිලි ගැන වැඩබලන පොලිස්පතිවරයාගෙන් නියෝගයක්
සියලුම පොලිස් ස්ථාන වලට ලැබි ඇති සුළු පැමිණිලි ඉදිරි සති දෙක ඇතුළත විසදන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනතාවට සිදුවිය හැකි ගැටලුකාරි තත්ත්වයන් ... Read More
අවුරුද්දක් තුළ කෘෂිකර් ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් ඉවත් වෙලා
වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් පමණ ඉවත්ව තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රට තුළ විධිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම සහ කෘෂිකර්ම ... Read More
පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සහතිකයක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ... Read More
රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. ඔහු පැවසුවේ මෙම කාලය තුළ ... Read More
ප්‍රදේශ කිහිපයකට මී.මී 100ට වඩා වැඩි තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ගාසා තීරයේ ජනතාවට ඊශ්‍රායලයෙන් දැනුම් දීමක්
ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ වැසියන්ට ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එම ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීම හේතුවෙන් එම ... Read More
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමන් ගෙන එන බවත් දීර්ඝ සාකච්ඡාවකින් මෙන්ම ජනමත විචාරණයකින් පසුව එය සම්මත කර ගැනීම අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ... Read More
හිටපු ජනපතිට අයත් කාල්ටන් වත්තේ විදුලි රැහැන් දෙකක් ඉවත් කෙරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාවිතා කරනු ලබන තංගල්ල, වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් ඊයේ දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් ... Read More
අර් තාපල් සහ ලොකු ළුෑණු ආනයනික බදු ඉහළට
අර් තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ... Read More

