Author: Author
ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරඟයක්
මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව තිබේ. B කාණ්ඩායේ තරගයක් ලෙස ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන ... Read More
වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින අයට දැනුම් දීමක්
ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදු කරමින් ළමයාට ... Read More
නාමයෝජනා භාර දී මහ මඟ රතිඤ්ඤා දැල්ලුවොත් වැඩ වරදී
මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඥ්ඥා දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ... Read More
වසර 19 කට පසු විවෘත වූ පාර
2005 වසරේදී වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (04) සවස ජනතාව සදහා විවෘත කර තිබෙනවා. ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් ... Read More
අද ඩොලරයේ සුළු වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
අමෙරිකානු ගුවනේ දිස් වූ බංග්ලාදේශයට එරෙහි විරෝධය
ගෝලීය ප්‍රජාවට බලගතු ආයාචනයක් ලෙස, හින්දු ඇමෙරිකානු කණ්ඩායම් නිව් යෝක් නුවර උඩු ගුවනේ දැවැන්ත ගුවන් සේවා බැනරයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. එමගින් පවසා ඇත්තේ බංග්ලාදේශයේ සිටින ... Read More
ගාලු කොටුවේ වන් වේ නීතිය අත්හිටුවයි
ගාලු කොටුව තුළ රථවාහන ගමනාගමනය සඳහා ක්‍රියාත්මක වූ එක් දිසාවකට පමණක් ධාවනය කිරීමේ නීතිය අද (04) සිට අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව තීරණය ... Read More
ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා කරනු ලැබුවා. අද (04) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්, අගමැතිවරිය ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර් තාවක් තබයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසු කරනු ලැබුවා. පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්‍රථම වරට මෙම සීමාව ... Read More

