Author: Author

පළමු තරඟය ලංකාව පරදී

Author- October 4, 2024

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ (3) රාත්‍රියේදී සිදුවිය. ... Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Author- October 4, 2024

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (4) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More

තෙල් මිල ඉහළට

Author- October 4, 2024

ඊශ්‍රායලය, පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ... Read More

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ඇරඹේ

Author- October 4, 2024

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ. නාමයෝජනා භාර ගැනීම ලබන 11 ... Read More

දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්

Author- October 4, 2024

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත පළඳවන දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- October 4, 2024

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු ... Read More

රු 25,000ක පොහොර සහනාධාරය දෙන්න කිසිදු ගැටලුවක් නෑ

Author- October 3, 2024

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද (03) පැවසීය. ... Read More

අද ඩොලරය

Author- October 3, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

බතික් කර් මාන්තය සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක්

Author- October 3, 2024

දේශීය බතික් කර්මාන්තයේ ගුණාත්මක බව ඉහළ නංවා ගෝලීය වශයෙන් පිළිගැනීමක් ලබාදීම අරමුණු කරගනිමින් බතික් කර්මාන්තකරුවන් සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක් හඳුන්වා දීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ... Read More

උප්පැන්න සහතික නොමැති ළමුන් වෙනුවෙන් වැඩසටහනක්

Author- October 3, 2024

උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ... Read More