Author: Author
පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්
පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව හඳුන්වා දී ... Read More
2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් ... Read More
Hong Kong Sixes පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජය වෙයි
'Hong Kong Sixes' ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීය. තරගාවලිය අද (7) ආරම්භ වූ ... Read More
පාසල්වල මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට පොලිස් සුනඛයින්
පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීම තීරණය කර තිබේ. ඒ අනුව, පොලිස් නිල ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ... Read More
අයවැය අද පාර් ලිමෙන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ... Read More
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම අද පස්වරුවේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම අද (07) පස්වරුවේ පැවැත්වේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ මහනුවර ... Read More
පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වේ. තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ලබන මස 8 වැනාදා ය. ... Read More
අදත් වැසි දවසක්
අද (7) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකර ගැනීම පිළිබඳ නඩුවට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් "අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද" අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව ... Read More

