Author: Author
අවුරුදු 12 ට අඩු ළමුන්ට අද සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව
වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා. අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ... Read More
මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම් ... Read More
චීනයේ ෂැංහයි නුවර පිහි ඇනුමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
චීනයේ ෂැංහයි නුවර සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් තුන් දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සිද්ධියට සැකපිට ලින් ... Read More
ලෝක සංචාරක දිනයට ශ්‍රී දළදා මාලිගාවේ සැමරුම් උත්සවයක්
ලෝක සංචාරක දිනයට සමගාමීව ශ්‍රී දළදා මාලිගාව සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් පසුගිය (27)දා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වුණා. විදෙස් සංචාරකයන්ගේ විශේෂ අවධානයකට හා ... Read More
IMF කණ්ඩායමක් හෙට දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා සහභාගී වන අයිඑම්එෆ් නියෝජිතයන් හෙට දිවයිනට ... Read More
ශිෂ්‍යත්ව ගැටලුවට ජනපති දුන් විසඳුම
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවි සාකච්ජා පැවැත්වුවා. තම ගැටලුව සම්බන්ධයෙන් දීර් ඝ ලෙස ... Read More
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාරගැනීම ... Read More
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. දරුවන් රැකගමු - සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් ... Read More
ඉන්ධන මිල වෙනස් වුණ හැටි
මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More

