Author: Author

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ

Author- September 30, 2024

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ... Read More

ඉන්දියාව ක්‍රිකට් වාර් තා පොත අලුත් කරයි

Author- September 30, 2024

බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව අද (30) සමත් විය. ඒ අනුව ටෙස්ට් ... Read More

නැගෙනහිර අහසේ දිස්වෙන දුර් ලභ වල්ගා තරුව

Author- September 30, 2024

මේ දිනවල අලුයම 5න් පසු නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගා තරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි. චීනයේ purple mountain observatory සහ NASA ... Read More

ගිනි අවි ආපසු භාර දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

Author- September 30, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර සිටියි. ... Read More

රන් මිල පහළට

Author- September 30, 2024

පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) දවසේ රන් මිල සීඝ්‍රයෙන් පහළ යාමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 224,600.00ක් ... Read More

උද්ධමනය අඩුවෙයි

Author- September 30, 2024

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ. නිවේදනයක් නිකුත් ... Read More

ගෝල් ෆේස් හි ගාල් කර ඇති වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට

Author- September 30, 2024

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළවන මත පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් ... Read More

ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් හමාස් ප්‍රබලයෙක් මරුට

Author- September 30, 2024

පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනනයේ නායකයාව අද (30) සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරණයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර තිබේ. මේ අතර තවත් පලස්තීන සන්නද්ධ කණ්ඩායමක නායකයින් ... Read More

මද්‍යසාර නිසා රෝගීවූවන් වෙනුවෙන් වසරකට වියදම කරන මුදල මෙන්න

Author- September 30, 2024

මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම වසරකට රුපියල් බිලියන 237ක් බව ADIC ආයතනය නිවේදනය කරනවා. ලෝක මද්‍යසාර ... Read More

තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම හෙට සිට

Author- September 30, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට (01) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, හෙට(01) සිට ලබන ... Read More