Author: Author
ප්‍රභූ ආරක්ෂාව ගැන අද සවස විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේදීයි. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මහජන ... Read More
නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර ... Read More
OTP අන්සතු කිරීමෙන් වළකින්න
බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපද (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් වාර්තාවන බව ... Read More
IMF තුන්වන වාරිකයේ සාකච්ඡා සූදානමින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙනවා. ඒ සදහා සහභාගී වන අයිඑම්එෆ් නියෝජිතයන් හෙට දිවයිනට පැමිණෙන බවයි ... Read More
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක
පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් ... Read More
ප්‍රභූ ආරක්ෂකයන්ගේ පෙළඹවීමේ දීමනාව නවත්වා නෑ – ආරක්ෂක අමාත්‍යංශය
ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ නිතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පෙළඹවීමේ දීමනාව සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ... Read More
බදු ගෙවීම අවසන් කළ යුතු කාලය අදින් අවසන්
ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් ... Read More
සනත්ගේ සේවය වසරකින් දිගුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ... Read More
O/L ප්‍රතිඵල සටහනේ විශිෂ්ටයින්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව සමත්ව තිබේ. දෙවන ... Read More

