Author: Author
රජයේ වාහන ගැන ජාතික විගණන කාර් යාලයෙන් අනාවරණයක්
රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි. රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ, වාහන අතුරුදන් හෝ ... Read More
ශ්‍රී ලංකා පන්දු බල ඇණිය නවසීලන්තය අසරණ කරයි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28) නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ශ්‍රී ලංකා ... Read More
ඉන්ධන බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන්න – කංචන විජේසේකර
ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. එමඟින් ... Read More
සී.වී.විග්නේෂ්වරන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණයක්
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ... Read More
එළවළු මිල වෙනස් වෙයි
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසනවා. ඒ අනුව කැරට්, බෝංචි, ගෝවා ඇතුළු එළවළු මිල ගණන් තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසින බවයි ඔවුන් සඳහන් ... Read More
ලෙබනනයේ බීරූට් අගනුවරට ප්‍රහාරයක්
ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ... Read More
ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන විගණනයක් දෙන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිලධාරීන්ට පවසා තිබෙනවා . ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ ... Read More
නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි සහ ආයතන පිළිබඳ විස්තර කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read More
බිත්තර මිල අඩු වුණාට, අඩු කරන්න බෑ – බිත්තර හිමියන්
මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 28ත් 35ත් අතර මිල පරාසයක පවතින බවට සමස්ත ලංකා බිත්තර හිමියන් සඳහන් කළත් කුකුළු ගොවිපොළවල් හිමියන් පවසන්නේ නිශ්පාදන ... Read More
කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති ... Read More

