Author: Author
කමිඳු වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ... Read More
ජනපති මන්දිරය අසල මාර්ග දෙකක් ජනතාවට විවෘත කෙරේ
ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ... Read More
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ?
වැඩබලන පොලිස්පතිවරයාව අද (27) පත්කරන බවට වාර්තා වෙන බව ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. ඒ අනුව උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ ... Read More
චන්දිමාල් සමාව ඉල්ලයි
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (26) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න දුවද්දි දැවියාම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් අදහස් පළ කළේය. ... Read More
මහ බැංකුවේ තීරණය
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ... Read More
ලෝක බැංකුවෙන් ජනපති අනුරට සුබ පැතුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, ... Read More
කමිදුගෙන් ලෝක වාර් තාවක්
පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි. ඒ අනුව වසර 132ක් පැරණි ... Read More
මන්ත්‍රීවරුන් 79කට විශ්‍රාම වැටුප අහිමි වෙයි
ඉකුත් 2020 වසරේ දී පැවති මහ මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ... Read More
ලොකු ළූණු අස්වැන්න නෙලීම ඇරඹෙයි
2024 යල කන්නයේ ලොකු ළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් ... Read More

