Author: Author
මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවෙන් අයිස් 297kg ක් සොයා ගැනේ
මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබි අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. යාත්‍රාවේ තිබූ උර 24 ක තිබී අයිස් ... Read More
දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන හෙළි වූ තොරතුරු
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ... Read More
ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින සටන අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වෙනවා. රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ ... Read More
මත්ද්‍රව්‍ය ප්‍රවාහන ගැටළුව ගැන අද විශේෂ සාකච්ඡාවක්
බහුදින ධිවර යාත්‍රා හරහා සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහන ගැටළුව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ ආරක්ෂක ... Read More
බස්නාහිර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම්වල වර් ධනයක්
කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද ... Read More
විශේෂඥ වෛද්‍ය හිඟය තවදුරටත් – සෞඛ්‍ය අමාත්‍යාංශය
තවදුරටත් නිර්වින්දන, ළමාරෝග, රක්තවේදය, ශෙල්‍ය වෙද්‍ය යන අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ විශේෂඥ පුහුණුව සදහා ... Read More
අදත් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ... Read More
දකුණු කොරියාවේ දී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු මරුට
දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ. දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ... Read More
නාඋයන අනතුරෙන් රෝහල් ගත කර සිටි තවත් හිමිනමක් අපවත් වෙයි
මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා. ... Read More
මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය ... Read More

