Author: Author
අයවැයට විරෝධය පාමින් ගොවීන් පාරට එයි
සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ඉවත්ව තිබේ. වැලිමඩ සහ ඌව ... Read More
පුද්ගලයින් 6කට මරණ දඬුවම
අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ 2015 වසරේ අප්‍රේල් 14 වනදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි. අදාළ ... Read More
තලාව බිහිසුණු බස් අනතුරෙන් 40 කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට
update අද (10) සිදු වූ තලාව බස් අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය. බස් ... Read More
බෙලිඅත්ත – අනුරාධපුර දුම්රියේ රියැදුරු හා නියාමක ගැන විමර් ශනයක්
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ඊයේ පෙරවරුවේ ධාවනයවූ දුම්රියේ රියදුරු හා දුම්රිය නියාමක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ විනාඩි ... Read More
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ ... Read More
අස්වැසුම වාර් ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් ආරම්භ වෙයි
අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ... Read More
මැදපෙරදිග සැඟවී සිටින කුඩු ජාවාරම්කරුවන් 7ක් භාර වෙන්න සූදානම්
මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වෙමින් භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද ... Read More
උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා
උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද සිට විභාගය අවසන් ... Read More
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන ... Read More
විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා ... Read More

