Author: Author

අයවැය හිඟය 5.2% දක්වා අඩු කරන බව ජනපති පවසයි

Author- November 7, 2025

මහජන දේපළ සොරාගෙන තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අයවැය 2026 කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක ... Read More

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය

Author- November 7, 2025

විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ. මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ... Read More

රේගුව වාර් තාවක් අලුත් කරයි

Author- November 7, 2025

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ. ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ... Read More

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්

Author- November 7, 2025

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව හඳුන්වා දී ... Read More

2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

Author- November 7, 2025

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් ... Read More

Hong Kong Sixes පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජය වෙයි

Author- November 7, 2025

'Hong Kong Sixes' ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීය. තරගාවලිය අද (7) ආරම්භ වූ ... Read More

පාසල්වල මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට පොලිස් සුනඛයින්

Author- November 7, 2025

පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීම තීරණය කර තිබේ. ඒ අනුව, පොලිස් නිල ... Read More

තෙල් මිල පහළට

Author- November 7, 2025

ලෝක වෙ‍ෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙ‍ෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ... Read More

අයවැය අද පාර් ලිමෙන්තුවට

Author- November 7, 2025

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ... Read More

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම අද පස්වරුවේ

Author- November 7, 2025

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම අද (07) පස්වරුවේ පැවැත්වේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ මහනුවර ... Read More