Author: Author
පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වේ. තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ලබන මස 8 වැනාදා ය. ... Read More
අදත් වැසි දවසක්
අද (7) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකර ගැනීම පිළිබඳ නඩුවට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් "අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද" අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව ... Read More
විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගය අවසන්
මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දූෂණය කර මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් ... Read More
කොට්ටාව අධිවේගී පිවිසුම් මාර් ගය අසල විශේෂ මෙහෙයුමක්
මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධකරුවන් සොයා කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගය අසළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙයි. මෙම මෙහෙයුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සහ වරෙන්තුකරුවන් 11 ... Read More
වැලිගම නව සභාපති තේරීමට දින දෙයි
වැලිගම ප්‍රාදේශීස සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28 වනදා සිදු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් ... Read More
පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 ... Read More
කුඩු සමඟ හසුවූ විදුහල්පතිගේ බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ... Read More
2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ... Read More
බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට
බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ , බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ... Read More

