Author: Author

GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පනී

Author- November 4, 2025

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන 'GovPay' හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබේ. ඊයේ (03) දිනය වන විට ... Read More

පාසල් කාලය පැවැත්වීමේ තීරණය වෙනස් කිරීමට 07 වැනිදා දක්වා කල් දෙනවා – ජෝසප් ස්ටාලින්

Author- November 4, 2025

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වැනිදා දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති ... Read More

ලෝක වෙළෙඳපළේ කැපී පෙනෙන ලෙස වෙනස් වන රත්තරන්

Author- November 4, 2025

ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතී. ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුනේ අමෙරිකානු ඩොලර් 3,998ක් ... Read More

චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Author- November 4, 2025

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්. නියමිත ... Read More

රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමේ කටයුතු ඇරඹේ

Author- November 4, 2025

රාජ්‍ය සේවයේ විවිධ පුරප්පාඩු පවතී. එම නිසා රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ... Read More

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

Author- November 4, 2025

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- November 4, 2025

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More

පාසල් වේලාව දීර් ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර් ශව සමඟ සාකච්ඡා කරලා

Author- November 3, 2025

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය ... Read More

ඉන්දීය ධීවර යාත්‍රා 4ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

Author- November 3, 2025

අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මෙම මෙහෙයුම ... Read More

පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරනවා නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි

Author- November 3, 2025

පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරන්නේ නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ආණ්ඩුව විසින් ... Read More