Author: Author
17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවක් වැදීමෙන් මරුට
ඕස්ට්‍රේලියාවේ 17 හැවිරිදි වියේ පසුවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙල්බර්න්හි පැවති පුහුණු සැසියකදී පන්දුවක් වැදීමෙන් මියගොස් තිබේ.බෙන් ඔස්ටින් නැමති මෙම යොවුන් ක්‍රීඩකයා පසුගිය අඟහරුවාදා පුහුණුවීමවල නිරත වෙමින් ... Read More
දියවැඩියා රෝගීන් මිලියන දෙකක් ඉන්නවා රට තුළ
තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය ... Read More
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දෙන්න ක්ෂණික දුරකථන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ... Read More
මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ, කළු රාජ්‍ය විනාශ කරනවා – ජනපතිගෙන් පොරොන්දුවක්
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර ... Read More
චීනයේ Shenzhou-21 අභ්‍යාවකාශ යානය හෙට උඩු ගුවනට
Shenzhou-21 ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති ආකාරයට බෙයිජිං වේලාවෙන් හෙට (31) රාත්‍රී 11:44ට නිකුත් කෙරෙන බව චීන අභ්‍යාවකාශ ඒජන්සිය පවසනවා. එය ජියුචුවාන් චන්ද්‍රිකා ... Read More
ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර් ධනය ශ්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් ... Read More
ගිනිකොනදිග මුහුදේ දී ධීවර යාත්‍රාවක් අනතුරට
මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ. නාවික ... Read More
ලබන වසරේ මෙරට ආර් ථික වර් ධනය ගැන IMF කියූ සුබ ආරංචිය
ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1%ක් දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි මේ ... Read More
GMOA හෙට බලය පෙන්වයි
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ... Read More
රටම එකට – ජාතික මෙහෙයුම අද සිට
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහි සමාරම්භක ... Read More

