Author: Author

මම පද්මෙව දන්නේ නෑ – පද්මේත් එක්ක ගත්ත පිංතූ­ර­ය අවරුදු උත්සවයකදී ගත්ත එකක්

Author- October 28, 2025

කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ ජංගම දුර­ක­ත­න­යෙන් සොයා­ගත් ඡායා­රූප සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා මහ­ත්මි­ය­ගෙන් අප­රාධ පරීක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (27) ප්‍රශ්න­ කර ප්‍රකාශ සට­හන් කර ... Read More

‘මොන්තා’ අද චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවට අනාවැකි

Author- October 28, 2025

මොන්තා සුළි කුණාටුව -අද දිනයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරින් මෙන්ඩිස් මහතා සඳහන් ... Read More

වැලිගම සභාපති ඝාතනයට ගිනි අවිය හා යතුරුපැදිය දුන් පුද්ගලයින් සොයා CID යෙන් විමර්ශන

Author- October 28, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සඳහා ගිනි අවිය හා යතුරුපැදිය ලබාදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ... Read More

මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක්

Author- October 28, 2025

මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා ... Read More

ලොව හොඳම ගමනාන්ත 25 අතරට යාපනයත් එක්වෙයි

Author- October 28, 2025

ගෝලීය සංචාරක මාධ්‍ය දැවැන්තයෙකු වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2026 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම නගර 25 ලැයිස්තුවට යාපනය නම් කර තිබේ. මෙම ජාත්‍යන්තර ... Read More

මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කෙරේ

Author- October 28, 2025

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක ... Read More

ඩෙංගු වැඩිවීමේ අවදානමක්

Author- October 28, 2025

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ‌ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරනවා. මේ වන විට දිස්ත්‍රික්ක 11ක මෙම වැඩිවීම දක්නට ලැබෙනවා. කොළඹ ,ගම්පහ, ... Read More

වසර 04කට පසු, කුවේට් ගුවන් සේවය යළි කොළඹට

Author- October 27, 2025

වසර 04කට පසු, කුවේට් ගුවන්සේවය අද (27) සිට යළි කොළඹ එයි. ඒ අනුව අද (27) සිට කුවේට් ජාතික ගුවන්සේවය සතියකට ගුවන් වාර 4ක් කොළඹ සහ ... Read More

පාසල් ගුරු සංවර්ධන නිළධාරීන් වැඩවර්ජනයක

Author- October 27, 2025

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. එහි ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ, වත්මන් ... Read More

මොන්තා සුළිකුණාටුව හෙට ඉන්දියාවට ඇතුළු වෙයි

Author- October 27, 2025

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ... Read More