Author: Author
සංචාරක පැමිණීම ලක්ෂ 18 පනී
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට ... Read More
අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ නිශ්කාශනය කඩිනම් කරන්නැයි උපදෙස්
අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී තිබේ. ... Read More
පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට
පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
රට රැකියාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ ... Read More
ඉන්දියාවට තර් ජනයක් වන කිසිදු දෙයකට ශ්‍රී ලංකා භුමිය ඉඩ දෙන් නෑ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ, ... Read More
මහින්දගේ PSO යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... Read More
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. එහි සිටි ධිවරයින් 5දෙනෙකු ද ... Read More
රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්
පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණ වූයේ ෆේස්බුක් ගිණුම්වල ... Read More
තංගල්ල මුහුදු ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිතිකරු හෙළිවෙයි
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5 ... Read More
දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි
දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව ආයතනික සහ සමාජීය වශයෙන් නොසලකා හැරීම් පිටු දැක ගෞරවය හා ඵලදායී සහය දිළිඳු පවුල් වෙත ... Read More

