Author: Author
සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට – UNP
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ශ්‍රී ... Read More
පොලිස් වෛද්‍ය සේවා අංශයට වෛද්‍යවරුන් බඳවා ගැනේ
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සේවා අංශය සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් 25 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම බඳවා ගැනීම් සඳහා උපදේශක ශල්‍ය වෛද්‍යවරුන්, ... Read More
ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටෙයි
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත. වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ‘අනතුරු ඇඟවීම් මට්ටම 01’ ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ... Read More
වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට මිලියන 25 ඉක්මවූ දඩ
අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව සිදු කළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25 කට අධික දඩ මුදලක් අය ... Read More
ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම මෙරටට රැගෙන ආපු හැටි (Photos)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ ... Read More
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කරන්න
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ... Read More
ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ. නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු ... Read More
බස් රථවල ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන්ට අද සිට දඩ
බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන් විසින් ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම හා එය සන්තකයේ තබා ගැනීම අද (15) සිට අනිවාර්යය කර තිබෙනවා. ඒ අනුව, ප්‍රවේශ ... Read More

