Author: Author
රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් – 5ක් මරුට
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ... Read More
IMF 5වන සමාලෝචනය සඳහා අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට ... Read More
ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 29ක් හමුවෙයි
දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ. මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි ... Read More
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට සඳහන් පුවත අසත්‍යයක් – පොලීසිය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍යයක් බව පොලීසිය පවසනවා. ඒ අනුව, 2025.10.08 ... Read More
ගම්මන්පිල අල්ලස් කොමිසමට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ. අද (09) උදෑසන ඒ මහතා ... Read More
ඉන්දීය බෝට්ටු 5ක් සහ ධීවරයින් 47ක් නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාවේ උතුරු ... Read More
හමාස් සහ ඊශ්‍රායලය සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ... Read More
ලෝක තැපැල් දිනය අදයි
151 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ... Read More
මෙරට ජනගහණයෙන් සියයට 10කට විවිධ මානසික රෝග – සෞඛ්‍ය අමාත්‍යංශය
මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා ... Read More
O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ... Read More

