Author: Author
දිස්ත්‍රික්ක 7කට නායයාමේ පූර් ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඊයේ (13) රාත්‍රී 9 සිට අද (14) රාත්‍රී 9 ... Read More
ගෝඨාභය ට අයත් නිවසක් වාරිමාර් ග දෙපාර් තමේන්තුවට පවරා ගැනේ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ බවට පැවසෙන, කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි නිවසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අධිකරණය විසින් පවරා තිබෙනවා. මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ... Read More
ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ට ETA අවසර පත්‍රය අනිවාර් ය වෙයි
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More
ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින් අත්සන් තබයි
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ. ඊජිප්තුවේ ... Read More
රාජ්‍ය ආයතන කිහිපයක Online සේවාවන් ඇනහිටියි
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් ... Read More
විදුලි ගාස්තු සංශෝධනය අවසන් තීරණය අද
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය අද පෙරවරුවේ ප්‍රකාශය පත් කිරීමට නියමිත ව තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ... Read More
ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරියක වන ඉශාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ... Read More
මෙරට වැඩිම රෝහල්ගත වීම් හදිසි අනතුරු හේතුවෙන්
මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු ... Read More
විදේශ රැකියා වංචනිකයන්ට එරෙහි විමර් ශන පුළුල් වෙයි
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ... Read More

