Author: Author

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රි ලංකාව අඩි කිහිපයක් ඉදිරියට

Author- October 10, 2025

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබේ. ඒ ඊයේ (09) කොළඹ තුරග තරග පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ... Read More

බිලි­ය­න­පති සමා­ජ­යට එක් වූ පළමු පාපන්දු ක්‍රීඩකයා

Author- October 10, 2025

පාපන්දු ඉති­හා­සයේ බිලි­ය­න­පති සමා­ජ­යට එක් වූ පළමු ක්‍රීඩ­කයා බවට ක්‍රිස්ටි­යානෝ රොනාල්ඩෝ පත්ව ඇත. බ්ලූම්බර්ග් බිලි­ය­න­ප­ති­යන්ගේ දර්ශ­කයේ නව­තම වාර්තාවේ සඳ­හන් වන්නේ රොනා­ල්ඩෝගේ ධනය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන ... Read More

විමල්ගෙන් පොලීසියට චෝදනාවක්

Author- October 10, 2025

තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව පොලීසිය කටයුතු කර ඇති ආකාරය ගැන ජාතික ... Read More

දිනකට මෙරට කාන්තාවන් 15 ක් පියයුරු පිළිකාවට ගොදුරු වෙයි

Author- October 10, 2025

පියයුරු පිළිකා පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ මාසය ලෙස ඔක්තෝම්බර් මාසය නම්කර ඇත. මේ වෙනුවෙන් සංවිධානය කරන ජාතික සැමරුම් උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More

පුවක්දණ්ඩාවේ සනා ගැන විමල්ගේ සාක්ෂිය

Author- October 10, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් ... Read More

සිසුවෙකුගේ මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි

Author- October 10, 2025

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ. දරුවාගේ මෘත ශරීරය මහවැලි ... Read More

කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

Author- October 10, 2025

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට ... Read More

‘සුවසැරිය’ සම්බන්ධයෙන් හර් ෂ ගෙන් චෝදනාවක්

Author- October 10, 2025

'සුවසැරිය' ගිලන් රථ සේවාවේ නම, ලාංඡනය මෙන්ම වර්ණය වෙනස් කිරීමට වත්මන් රජය සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරනවා. පූර්ව රෝහල් ප්‍රතිකාර ... Read More

දේශබන්දුට එරෙහි නඩුවක් කල්යයි

Author- October 10, 2025

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත. ... Read More

අද දිවුරුම් දුන් කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු

Author- October 10, 2025

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. නව අමාත්‍ය ... Read More