Author: Author
T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ පැවැත්වෙන තරගය අද ... Read More
ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ත්‍රස්තවාදී නායකයන්ට යුද්ධයේ අවසන් දින කිහිපයේ යටත් වීමට අවකාශය ලබාදෙන්න යැයි රාජපක්ෂලා උපදෙස් දී තිබුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද ... Read More
ලක්ෂ 20කට අස්වැසුම දීලා
අස්වැසුම ප්රතිලාභ ලැබූ, නොලැබූ සියලු දෙනා හෙට (20) දින අවසන් වීමට පෙර තම තොරතුරු සමාජ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත දැනුම් දෙන්නැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ... Read More
ජනපති සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ හමුවක් සිදුව තිබේ. ඊයේ (18) රාත්‍රී නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී මෙම හමුව සිදුව ... Read More
රාමසාන් උපවාසය අදින් ඇරඹේ
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය ඊයේ (18) සන්ධ්‍යාවේ නිවේදනය කළේය. රට පුරා පත් කරන ලද ... Read More
ඝාතන සංස්කෘතිය අපි හෙළා දකිනවා – මහජන ආරක්ෂක ඇමති
අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ... Read More
දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් ... Read More
වාර් තා රැසක් තබමින් සිංහයන් කැන්ගරුවන් දන ගස්වයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කර කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ... Read More
රජයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (16) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140 කට ... Read More
ලංගමට සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක්
මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ... Read More

