Author: Author
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව, මල්වතු මහා විහාරය වෙත ... Read More
LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරයි
2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා ... Read More
ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර් ශකය ඒකක 22,000 සීමාව ඉක්මවා යයි
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ ... Read More
පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතුයි – වසන්ත මුදලිගේ
ආණ්ඩුව යන ගමන අවිනිශ්චිත බවත්, ආණ්ඩුව යන ගමන සම්බන්ධව ජනතාව සිටින්නේ දෙගිඩියාවක බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසනවා. පැරණි දේශපාලන චරිතවලට නැවත ... Read More
මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයාගේ වත්කම් ගැන අනාවරණයක්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි, ඔක්තෝබර් ... Read More
2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසු ... Read More
ලෝක සිවිල් ගුවන් සේවා සංවිධානයේ සහය මෙරටට
මෙරට ගුවන්තොටුපල සංවර්ධනය සඳහා සහය ලබාදීමට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය එකතාව පළ කර තිබේ. එම එගකතාවට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානතේ ත්‍රෛවාර්ෂික සමුළුවට සමගාමීව ... Read More
මොටර් රථ දෙපාර් තමේන්තුවේ නිලධාරීන්ට විමර් ශනයක්
ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසයි. ඒ මධ්‍යම අපරාධ ... Read More
සා. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් ... Read More
ලෝක අමද්‍යප දිනය අදයි
ලෝක අමද්‍යප දිනය අදට(03) යෙදී තිබේ. එම දිනය සැමරෙන්නේ මධ්‍යසාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට හා සාමාජීය වශයෙන් සිදුවන බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහායි. ඒ අනුව ... Read More

