Author: Author

අද සවස ලොකු වැස්සක් එන ලකුණු

Author- October 3, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය ... Read More

අලුතින් අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර් ථක ප්‍රතිඵල

Author- October 2, 2025

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබෙනවා. අම්බලන්තොට රුහුණු පැල තවාන යටතේ අත්හදා බැලූ මෙම දෙළුම් විශේෂ ... Read More

සීනිමෝදර අයිස් ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ හිමිකරුට රැඳවුම් නියෝග

Author- October 2, 2025

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හිමිකරුගෙන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත. පොලිස් ... Read More

අත්අඩංගුවට ගත් මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයා රිමාන්ඩ්

Author- October 2, 2025

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ... Read More

බිලියනපති ලැයිස්තුවට ගිය ශාරුක් ඛාන්

Author- October 2, 2025

ඉන්දීය සුපිරි රංගන ශිල්පී ශාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. 2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට ... Read More

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිට පනී

Author- October 2, 2025

රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිත සියලු දුම්රියන් බොහෝ වේලාවක් ... Read More

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් අත්අඩංගුවට

Author- October 2, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සදහා එම කොමිසමට ... Read More

අල්ලස් කොමිසම දැඩි කනස්සල්ලෙන්

Author- October 2, 2025

ඇතැම් පුද්ගලයින් සහ ආයතන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිර සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීමෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් ... Read More

හෙට බාර් වැසෙයි

Author- October 2, 2025

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අදාළ නීතිය ... Read More

ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ශෂින්ද්‍ර රාජපක්ෂ ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

Author- October 2, 2025

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ... Read More