Author: Author

T20 ශ්‍රේණිගත කිරීම්හි පැතුම් ඉදිරියට

Author- October 1, 2025

ICCය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ... Read More

පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ගැසට්ටුවක්

Author- October 1, 2025

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා ... Read More

බස් ගස්තුවෙත් වෙනසක් නෑ

Author- October 1, 2025

මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත්, බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව, ඊයේ මධ්‍යම ... Read More

සංවර් ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

Author- October 1, 2025

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් ... Read More

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

Author- October 1, 2025

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ. ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ ... Read More

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට අද සිට දඩ

Author- October 1, 2025

බස්නාහිර පළාත තුළ බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (01) සිට අනිවාර්ය කර තිබෙනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ මගී ජනතාව ප්‍රවේශ පත්‍ර ලබානොගැනීම ... Read More

අනුර සහ, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදෙයි

Author- October 1, 2025

හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදී තිබෙනවා. ... Read More

අණ නොතැකූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

Author- October 1, 2025

නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබේ. අද (01) අලුයම 1.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, ... Read More

කතරගම වෙහෙරගල්ල වැවට දැමූ ආයුධ සොයා අදත් මෙහෙයුම්

Author- October 1, 2025

කතරගම වෙහෙරගල්ල වැවට දැමූ ආයුධ සොයා අදත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් ... Read More

ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට

Author- October 1, 2025

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන ... Read More