Author: Author
මෙරට අපරාධවලට සම්බන්ධ තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට
මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් ... Read More
දිවයින පුරා විශ්වවිද්‍යාල ආචාර් යවරුන් වැඩ වර් ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය ... Read More
තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අද ... Read More
අද සුළං සහ වැසි සහිත කාලගුණයක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් ... Read More
අයිස්වලට වඩා දරුණු මත්ද්‍රව්‍යක් නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු
අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් ... Read More
දඬුවම් දීමේ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගත් එකක් නෙවෙයි – අගමැතිනිය කියයි
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් ... Read More
එළැඹෙන අයවැයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බව ජනපති කියයි
මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ... Read More
පොළොන්නරුවේ රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝගයක්
පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ. පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් ... Read More
ආසියානු ශූරතාවය ඉන්දියාවට – කප් එකත් එපා කියයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ... Read More
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට වැඩ වරදී
වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක වැටලීම සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ, පසුගිය සති දෙකක කාලය තුළ දිවයින පුරා එම වැටලීම් ... Read More

