Author: Author
ක්‍රිකට් නඩුව අදත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම ඊයේ (22) දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබුවා. ඒ අනුව අභියාචනාධිකරණය දැනුම්දුන්නේ අදාළ පෙත්සම අද (23) ... Read More
චීනයේ මුස්ලිම් පල්ලි වසා දැමීම ඉහළට
චීනය තුල මුස්ලිම් පල්ලි වසා දැමීම සහ විනාශ කිරීම් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කළා. මෙය ඉස්ලාම් පිලිවෙත මර්ධනය කීරීමේ චීන රජයේ ... Read More
කැන්ගරුවන්ගේ ජයග්‍රහණයේ රහස ඉන්දීය කාන්තාවක්
ඉන්දියාව පරදවා ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය පසුපස ඉන්දීය කාන්තාවකගේ දැවැන්ත සහයෝගයක් ලැබී ඇතැයි තොරතුරු අනාවරණය වේ. ඉන්දියාව පිළිබඳ ඉතා හොඳින් දන්නා, හින්දි, ඉංග්‍රීසි ඇතුළු ... Read More
අධික වැසි තත්ත්වයත් සමඟ ගංගා රැසක ජල මට්ටම් ඉහළට
පවතින අධික වැසි තත්ත්වයත් සමඟදිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම දෙපාර්තමේන්තුව අද රාත්‍රියේ නිකුත් ... Read More
PHI වෘත්තීය ගැටලු ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානය
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා . ... Read More
ඊශ්‍රායලය සහ හමාස් යුද්ධයට සටන් විරාමයක්
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම අද බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා තිබේ. ... Read More
නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි
බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. කෙසේ වෙතත් බදුල්ල සහ රත්නපුර ... Read More
නාය යෑමකින් දෙදෙනෙකු මරුට
නාය යෑමකට හසු වීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ගැහැනු ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (22) හවස හාලිඇල ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හාලිඇල ... Read More
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට ප්‍රතිලාභීන්ට
පවුල් 1,377,000ක් සඳහා සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එම මුදල් ... Read More
සුරාබදු බලපත්‍ර ගාස්තුව ඉහළ නැංවීමේ සූදානමක්
වත්මන් ඉල්ලුමට සහ වෙළදපලට ගැලපෙන අයුරින් ඉදිරියේදී සුරාබදු බලපත්‍ර ගාස්තුව ඉහළ නැංවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍ර දේශයේ දී ... Read More

