Author: Author
මනූෂගෙන් අපේක්ෂිත ඇපයක්
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ... Read More
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු GovPayහරහා අද සිට
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද (26) සිට GovPay හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් ... Read More
ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමඟ තරඟ බිමට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 තරග වටයේ පැවැත්වෙන අවසාන තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ... Read More
ජනපති අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය ... Read More
නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැ. 15 සිට
නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ... Read More
ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි
කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත. දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කිසිවෙක්ට ... Read More
පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 ක් අධිකරණයට
පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී, අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගෙන ... Read More
පාකිස්තානය අවසන් සටනට
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කර ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් විය. මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් ... Read More
ආර් ථික අර් බුදය ඇතිවීමට පෙර තිබූ ආර් ථිකය 2026 වන විට යළි ළඟාකර ගත හැකියි – ජනපති
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ ... Read More
දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා. අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට කාර්මික ... Read More

