Author: Author
ආපදා තත්ත්වයන් දැනුම්දෙන්න දුරකථන අංකයක්
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් ... Read More
ඉන්දියාවේ තණතීරු සැකසීම ඔවුන්ටම පාරාවළල්ලක් වුණා – රිකී පොන්ටින්
ඉන්දියාව විසින් සිදුකළ තණතීරු සැකසීම අවසානයේ ඔවුන්ටම පාරාවළල්ලක් වූ බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඔස්ටේ්‍රලියාව ... Read More
හරි වෙලාව එනතුරු බලන් ඉන්නවා – අර්ජුන
නිසි වේලාව පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ක්‍රිකට් අතුරු පාලක කමිටුවට ... Read More
ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස එකට එක්විය යුතු කාලයක් – මනුෂ
ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස සියලු දෙනාම එකට එක්විය යුතු කාලය පැමිණ ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල, මාගාල්ල ... Read More
ගාසා හි රෝහලකට ගුවන් ප්‍රහාරයක්
ගාසා හි රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ගාසා හි අල්-ෂිෆා රෝහල් පරිශ්‍රය මරණ කලාපයක් වී ඇතැයි ලෝක ... Read More
අයවැය කොට්ට උරයට සමකළ අනුර
කොට්ට උරයක් අනිත් පැත්ත හරවන්නවා වගේ ආර්ථිකය වෙනස් කළ යුතු යැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී කියා ඇතැයි ද කොට්ට උරේ දෙපාරක් අනිත් පැත්ත හැරවූ ... Read More
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා. පසුගිය 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, දෙවන වර කියවීමේ විවාදය ... Read More
සීනි ගැන තීරණයක් ගනී
සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව රුපියල් 275 සීමාවක් යටතේ පුරා මාසයක කාලයකට ... Read More
සහල් ගැන රජය හදිසියේම දැඩි තීරණයක් ගනී
දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) ... Read More
ඩිල්ෂාන් මධුසංකට ICC ලෝක කුසලාන කණ්ඩායමේ තැනක්
මෙවර ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතා අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් ... Read More

