Author: Author
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනා සැපයුම් අංශයේ ලොක්කා ඇතුළු සිව්දෙනා රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත ... Read More
ජ’පුරේ කළමනාකරණ පීඨය වසා දැමේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ සඳහන් කරන්නේ නවක වද සිදුවීමකට අදාලව ලබා දුන් පන්ති ... Read More
ඩෙංගු නඟී අධි අවදානම් කලාප 45ක්
දිවයිනට බලපා ඇති අධික වැසි සමඟ රට පුරා ඩෙංගු ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය ... Read More
අද සවසත් තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද (21) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More
වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්
කැප්පෙටිපොළ නගරයේ දී වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මඟහැර සිටි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නිතිඥවරයකු මඟින් වැලිමඩ ... Read More
ක්‍රිකට් අතුරු කමිටු තහනමේ පෙත්සම සළකා බැලීම අනිද්දා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අනිද්දා (22) ... Read More
ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙයි
ලෝක ප්‍රසිද්ධ ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුවයි. ... Read More
කටුපොල් වගාව පිළිබඳ අධ්‍යයනයක්
ශ්‍රී ලංකාවේ පාම් වගාව (කටුපොල් වගාව) සම්බන්ධව පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති විරෝධතා මෙන්ම මෙම වඟාව නිසා පරිසරයට යම් හානිකර තත්ත්වයක් සිදුවන්නේ ද? නැද්ද? ... Read More
කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීම පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. සේවා අංශයේ ... Read More
දකුණු කොරියාවේ විරෝධයක්
දකුණු කොරියාවේ සෝල් නගරයේ දී පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා සපත්තු විරෝධතාවයක් ක්‍රියාත්මක කර තිබෙනවා. විරෝධතාවයට විරෝධතාකරුවන් 40ක් පමණ සහභාගි වී ඇති අතර පාවහන් යුගල 200ක් ... Read More

