Author: Author

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Author- September 26, 2025

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය අද (26) ... Read More

වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට

Author- September 26, 2025

සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (26) දිනයේදී අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ ... Read More

අදත් 100mmට වැඩි තද වැසි

Author- September 26, 2025

අදත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල මාතර මෙන්ම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් 100mmට වැඩි ... Read More

සීනිමෝදර අයිස් සිද්ධියට 4ක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

Author- September 25, 2025

තංගල්ල , සීනිමෝදර නිවසක තිබී මළ සිරුරු තුනක් සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනෙකු දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න ... Read More

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන්න විපක්ෂය සැරසෙයි

Author- September 25, 2025

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ... Read More

මනූෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

Author- September 25, 2025

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (26) අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා. ඒ අනුව, හෙට (26) උදෑසන 9.30ට අල්ලස් කොමිසම ඉදිරියේ ... Read More

සාකච්ඡා සාර් ථකයි – විදුලි වෘත්තීය ක්‍රියාමාර් ගය නවතී

Author- September 25, 2025

පැවති සාකච්ඡා සාර්ථක බැවින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද ලබන සඳුදා වන විට නතර කිරීමට හැකි බව ලංවිම වෘත්තීය සමිති පවසනවා. Read More

චීනය සයුර මැද අත්හදා බැලූ අලුත්ම තාක්ෂනය

Author- September 25, 2025

චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ ... Read More

සචිත්‍ර සේනානායකට අධිචෝදනා

Author- September 25, 2025

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතට අනුව තරඟ පාවාදීමේ චෝදනා යටතේ, මෙරට ජාතික තලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායකට එරෙහිව නිතිපතිවරයා විසින් අද (25) අධිචෝදනා භාරදී ... Read More

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

Author- September 25, 2025

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ... Read More