Author: Author
2024 අයවැය අභියෝගයක් – ෆිච්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වනදා ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා. බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා ... Read More
දිල්ලියේ වායු දූෂණය අඩු කරන්න කෘත්‍රිම වැස්සක්
ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය අවම කිරිමට රජය කෘත්‍රිම වැසි සෑදීමේ ක්‍රමයක් පිළිබඳව සලකා බලමින් සිටින බව ඉන්දියාවේ පරිසර අමාත්‍යවරයා සඳහන් කරනවා. සැලැස්මේ ඵලදාව රඳා ... Read More
ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා පැට්‍රික් ඩෙම්ප්සේ
ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ නම්කර තිබෙනවා. මීට පෙර පැට්‍රික් ඩෙම්ප්සේට වඩා වයසින් වැඩි පුද්ගලයෙකු සරාගීම මිනිසා ලෙස නම්කර තිබුණා. ඔහු මෙම ... Read More
මෙවර අයවැයේ බොහෝ යෝජනා ඇස් බැන්දුමක් – පාඨලී
මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ... Read More
ක්‍රිකට් අතුරු කමිටුව ගැන කැබිනට් තීරණයක් ගත්තේ නැහැ – ඇමති රොෂාන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම ජාත්‍යන්තර ... Read More
විහඟ ප්‍රේමය “Goa” ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලට
සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ 'විහඟ ප්‍රේමය' සිනමාපටයට 'Goa' ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලට ආරාධනා ලැබී තිබේ. ලොව ප්‍රමුඛතම සිනමා උළෙල කිහිපයෙන් එකක් වන 'Goa' ඉන්දීය ... Read More
දියවැඩියාවෙන් ලක්ෂ 3කට පෙනීම අහිමි වේ
දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරීක්ෂණයකට යොමු වන ලෙස අක්ෂි විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලීම් කරනවා. ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ පැවති ... Read More
පළමු අවසන් පූර්ව වටයේ තරඟ අද සිට
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතරයි. මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වීමට නියමිතයි. මෙවර සත්කාරක ... Read More
ලංකා ගුරු සංගමයෙන් රජයට රතු එළියක්
තමන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් අයවැයෙන් නොලැබෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි. වැටුප් විෂමතාවයට හා දෙමාපියන්ට අධ්‍යාපනයේ බර දැරීමට සිදුව ... Read More
විදුලි බිල දැනගන්න ඊ බිල්පත් සේවාව සක්‍රීය කරගන්න – ලංකා විදුලිබල මණ්ඩලය
ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් ... Read More

