Author: Author
වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාරයක්
මරදාන දුම්රියපොළ ඉදිරිපිට දී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය ... Read More
කැලණියේ උපකුලපති සහ ලේඛකාධිකාරි තොරතුරු කොමිසමේ නඩුවෙන් නිදහස්
ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා ලබා සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ... Read More
රන් මිළ පහළට
රන් මිලෙහි යම් පහළ යෑමක් ඊයේ (08) දිනයට සාපේක්ෂව අද (09) සිදුව ඇති බව වාර්තා වෙනවා. අද දිනයේ රන් මිල සටහන් වූයේ මෙලෙසින්. කැරට් 24 ... Read More
අමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය ... Read More
ඩොලර් මිලියන දෙක ගැන පැහැදිලි කිරීමක්
අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ... Read More
චාල්ස් රජු දුම්වැටියට වැට බඳී
වයස අවුරුදු 14ක් සහ ඊට අඩු වයස්වල පසුවන බ්‍රිතාන්‍යයේ දරුවන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාවකට තම අනුමැතිය පළකරන බව චාල්ස් රජු ප්‍රකාශ කර තිබෙනවා. ... Read More
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 14,558ක් පීඩාවට
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10ක පවුල් 3,935කට අයත් පුද්ගලයින් 14,558ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ... Read More
ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ඩයනාට
වසර 129ක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට කාන්තාවක් පත් කරන තිබෙනවා. 1894 වසරේදී ස්ථාපිත කරන ලද නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නව සභාපතිනිය ... Read More
ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා. ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් ... Read More
මෙරට ජනගහනයෙන් 14.6 %කට දියවැඩියාව
මෙරට ජනගහනයෙන් සියයට 14.6 %ක ප්‍රතිශතයක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙනවා. මේ වන විට දියවැඩියාවේ ප්‍රබේද කිහිපයක් හදුනාගෙන ඇති ... Read More

