Author: Author
තෙල් මිලේ වෙනසක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (07) කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කළා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2යි ශත 30 කින් පමණ පහත වැටුණු අතර, එය ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ පනත් කෙටුම්පත, විනිසුරු කේ.ටී.චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් කෙටුම්පත් කර ඇති බව වාර්තාවෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලු ... Read More
අමෙරිකානුවන් ජනාධිපති ජෝ බයිඩන් ගැන නොසතුටින්
අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ලබන වසරේ යළි තරඟ වැදීමට අපේක්ෂා කරන 80 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය පිරිහී ඇති බව රොයිටර්ස් සහ ඉප්සොස් (REUTERS / ... Read More
රන් මිළ පහළට
අද (08) දිනයේ රන් මිල ඊයේ (07) දිනට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. අද රන් මිල සටහන් වුනේ මෙලෙසයි. කැරට් 24 ... Read More
ආබාධිත පුරවැසියන්ට නව පනතක්
ජනාධිපතිගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල් ප්‍රකාශ කළා. ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් ... Read More
තැපැල් අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ ... Read More
ලාදුරු රෝගය මර්දනයට විශේෂ වැඩසටහනක්
ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවත්වුණා. ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය ... Read More
අද රාත්‍රියේ ප්‍රබල අකුණු සමඟ වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද(08) රාත්‍රි කාලයේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිසිදු කරන්න ඡන්දයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගෙන තිබෙනවා. ඒ අද (08) පස්වරුවේ පැවැති ... Read More
සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ? ජනපතිතුමා තීරණය කළ යුතු යි – ක්‍රීඩා ඇමති (Video)
“ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්, සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ?” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් කළේ ය. ... Read More

