Author: Author
ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් ... Read More
විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර් ගය වැඩ වර් ජනයකට ගෙනි යන් නෑ – වෘත්තිය සමිති
ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිතරව සිටින සියලු වෘත්තීය සමිති එක්ව ... Read More
වසර 50කට පසු නැවත සඳ තරණයට නාසා සූදානමින්
වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය සඳහන් කරනවා. ... Read More
ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්
හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. ... Read More
මර් වීන්ගේ නඩුවක් විභාගයට දින දෙයි
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන ... Read More
ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟාවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ... Read More
ලොව හදවත් කම්පා කළ සිදු වීම
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි සත්ව සංරක්ෂණ උද්‍යානයක පැවති ප්‍රසංගයක් අතරතුර කොටියෙකු සිය පුහුණුකරුට පහරදී මරා දැමීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොටියාගේ ප්‍රහාරයට ... Read More
ICC ය වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
අමෙරිකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ ඇති බැදීම් අඛණ්ඩව උල්ලංඝණය කිරීම මෙම ... Read More
තිසකුට්ටිට සාගරගෙන් තර වටුවක්
ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර ... Read More
විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර් ගය තවත් දැඩි වෙයි
ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය ... Read More

