Author: Author
දිනක් තුළ ලොරි තුනකින් ඇල්ලූ අයිස් සහ හෙරොයින්
තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය තොග තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනි අවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දී තිබේ. ... Read More
උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ... Read More
කිලෝග්‍රෑම් 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් අල්ලයි
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 30 දක්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන, මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 30 වැනිදා දක්වා තවදුරටත් ... Read More
ජනපති අද අමෙරිකාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද ... Read More
වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා නොදුන් පිරිසකගේ ලැයිස්තුවක් නිකුත් කරයි
2025 මාර්තු 25 වනදා වන විට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ... Read More
ලංවීම සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර් ග අද සිට දැඩි කරයි
අද (22) දිනයේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, ... Read More
සම්පත් මනම්පේරි වළ දැමූ ආයුධ තොගයක් ගොඩ ගනී
සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබේ.ඒ, ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි ... Read More
ඉන්දියාවට කඩුලු 6ක ජයක්
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් ජය ගත්තේ ය. ඩුබායි තණතිල්ලේ ... Read More
සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක්
වසරේ පළමු මාස 7 තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. ... Read More

